Home Page

Demo Options

pattern 28
pattern 29
pattern 30
pattern 31
pattern 32
pattern 33
pattern 34
pattern 35
pattern 36
pattern 37
pattern 38
pattern 39
pattern 40
pattern 41
pattern 42
pattern 43
pattern 44
pattern 45

Background only applies for Boxed,Framed, Rounded Layout

Home Page

  Tearms & Condition

 One voucher can be used per one order. If not it will be mentioned on the deal.
එක් වවුචරයක් වලංගුවන්නේ එක් ඇණවුමක් සමග පමණි. එසේ නොවන අවස්ථා විශේෂයෙන් සදහන් කරණු ඇත.

 “Free delivery on all orders” is not valid for “Cash on Delivery” payment option. Delivery charge based on the nature of the product will be applied for “Cash on Delivery” payment option.
නොමිලේ ගෙදරටම භාණ්ඩ ගෙන්වාගැනීමේ සේවාව භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ සේවාව සමග එකට ලබාගත නොහැක. සේවාව භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ සේවාවෙන් ලබාගන්නා භාණ්ඩයේ ස්වාභාවය අනුව බෙදාහැරීමේ ගාස්තුවක් අයකරනු ඇත.

 dailydeals.lk is not responsible for lost or stolen Vouchers or Voucher’s reference number. But we will help you at our best to overcome the problem using our recourses.
ඔබගේ නැතිවූ හෝ සොරකම් කරන ලද වවුචර හෝ වවුචර අංක සදහා dailydeals.lk කිසිලෙසකින් වගකීමකට බැදී නොමැත නමුත් ඔබගේ ගැටලුව නිරාකරණය කරගැනීම සදහා අපගේ සම්පත් උපරිම ලෙස දායකලෙස උපකාර කරනු ඇත

Customer can’t resale a voucher or a order to a 3rd party
මිලදීගත් වවුචරයක් හෝ ඇණවුවක් වෙනත් පාර්ශවයකට විකිණීමට නොහැක

 Voucher bought from dailydeals.lk cannot be combined with any other third party certificates, coupons, or promotions, unless otherwise will be specified on the deal terms
dailydeals.lk වෙතින් මිලදීගත් වවුචරයක් එම භාණ්ඩය වෙනුවෙන් පවතින වෙනත් කිසිම දීමනාවක් සමග සම්බන්ධකල නොහැක එසේ කලහැකි අවස්ථාවක් වේ නම් ඒ බව සදහන් කරනු ඇත

 dailydeals.lk has the right to cancel an order or a voucher at anytime due to technical errors due to many technical related issues and/or unexpected errors that results in the product(s) on the site being listed inaccurately like having the wrong price, quantity, out of stock, wrong information or descriptions. Customer will be informed in working hours as soon as we cancel the order or voucher. In the event a cancellation occurs and payment for the order has been received, dailydeals.lk shall issue a full refund for the product / service upon the verified payment details.
නිවැරදි කල නොහැකි හෝ බලාපොරොත්තු නොවූ විවිධ තාක්ෂණික හෝ පරිශීලක ගැටලුවක් මත ඕනෑම අවස්ථාවක ඔබගේ ඇණවුම හෝ වවුචරය අවලංගු කිරීමේ බලය dailydeals.lk වෙත ඇත එසේ ඔබගේ ඇණවුම හෝ වවුචරය අවලංගු කිරමට සිදුවන සෑම අවස්ථාවකම ඒබව ඔබට කාර්‍යිලීය වේලාවකදීම දැනුම්දෙනු ඇත ඇණවුම හෝ වවුචරය අවලංගු කිරීමේදී ඔබ මුදල් ගෙවා අවසන් නම් ඔබගේ මුදල් කිසිම අඩුකිරීමකින් තොරව ගෙවීම තහවුරැ කිරීමකින් පසුව ලබාදෙනු ඇත

 Once your order is complete and your vouchers are delivered and paid for, you can no longer cancel the order.
මුදල් ගෙවූ හා ඇණවුම සම්පූර්ණ කල වවුචරයක් සදහා නැවත මුදල් ලබාගත නොහැක

 dailydeals.lk has right to change and update terms and conditions without prior notice
මෙම කොන්දේසි හා නීති ඕනෑම අවස්ථාවක පෙර දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමට හෝ යාවත්කාල කිරීමට dailydeals.lk වෙත බලය ඇත